Home

ජාතික නැණසල පදනම
ශ්‍රී ලංකාව පුරා දැනට සක්‍රියව පවතින නැණසල මධ්‍යස්ථාන එක්ව පිහිටුවාගත් ජාතික පදනමකි.

දැක්ම
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වු ප්‍රජාවක්  බිහි කිරීමයි.


පදනමේ අරමුණ

තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වු ප්‍රජාවක් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් රැකියා අවස්ථාවන්ට යොමු කර රටේ සංවර්ධනයට උපරිම වශයෙන් දායක කිරීම.

No comments:

Post a Comment